Vinaya Granth
උපසම්පදා ශීලය
Upasampada Sheelaya
By Rerukane Chandawimala Maha Nahimi · 371 pages
උපසම්පදා අපේක්ෂකයන් සහ අධි ශීල සංඛ්‍යාත උපසම්පදා භූමියට පත් වූවන් විසින් පරිශීලනය කළ යුතු පහසුවෙන් තේරුම් ගත හැකි සේ විග්‍රහ කර ඇති පොතකි.
This is a book that explains the higher ordination precepts and is equally important for both aspirants and ordained monks to study and follow.