Vinaya Granth
උභය ප්‍රාතිමෝක්ෂය
Ubaya Pratimokshaya
By Rerukane Chandawimala Maha Nahimi · 252 pages
මේ ශීලය බිඳුන හොත් භික්ෂුත්වය ද නැතිවන බැවින් භික්ෂුවගේ ඉතා උතුම් දෙය ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය නම් වූ ඒ ශීලය ය. ඒ ශීලය ඉතා උතුම් වීමෙන් එයට අයත් සිකපද සමූහය වූ මේ ග්‍රන්ථය ඉතා උතුම් වේ.
This book provides an accurate explanation of the Pratimoksha Samvara Sila, the essential disciplinary rules for monks fundamental to maintaining monkhood and the longevity of the Buddhist Sasana.