Abhidhamma
අභිධර්ම මාර්ගය
The Path of Abhidhamma
By Rerukane Chandawimala Maha Nahimi · 356 pages
නිරවුල්ව හා නිවැරදිව පහසුවෙන් අභිධර්මය හැදෑරීම සඳහා පිළියෙල කර ඇති දහම් විභාග සඳහා සුදුසු පොතකි. අභිධර්මාර්ථ සංග්‍රහය අනුව ලියවී ඇත
This book has been prepared to help readers study Abhidhamma clearly, accurately, and with ease. It is suitable for Dhamma examinations and is written in accordance with the Abhidhammattha Saṅgaha.