Bhavana Granth
සතිපට්ඨාන භාවනා ක්‍රමය
The Method of Satipatthana Meditation
By Rerukane Chandawimala Maha Nahimi · 143 pages
මේ පොත කුඩා වුව ද මෙහි රහත්වීම දක්වා භාවනාව කරන හැටි විස්තර කර ඇත. ග්‍රන්ථයේ දැක්වෙන සතිපට්ඨාන භාවනාව ශුද්ධ විදර්ශනා භාවනාවකි.සතිපත්ට්ඨාන භාවනාව පිළිබඳ වැදගත් පොතක් නැතිකමේ අඩුව පිරිමසා ගැනීමට මේ පොත වැදගත් වේ.
Although this book is small, it explains how to meditate until attaining enlightenment. The Satipatthana meditation mentioned is a pure Insight (Vipassana) meditation.