Religious Scriptures
චතුරාර්ය සත්‍යය
The Four Noble Truths
By Rerukane Chandawimala Maha Nahimi · 176 pages
චතුරාර්ය සත්‍යය දනු කැමතියන් විසින් මෙම පොත නවකතා පොතක් මෙන් වරක් දෙවරක් කියවා හැර නොදමා වාර බොහෝ ගණනක් නැවත නැවතත් කියවිය යුතු ය. පොතේ කියවෙන කරුණු සිත්හි තබාගෙන ඒවා ගැන නැවත නැවතත් කල්පනා කළ යුතු ය. එසේ කළ හොත් කවරකුට වුව ද මේ පොතේ උපකාරයෙන් චතුරාර්ය සත්‍යය පිළිබඳ මනා දැනුමක් ඇතිකරගත හැකි වනු ඇත. මෙම පොත ආදරයෙන් කියවා තථාගතයන් වහන්සේගේ සත්‍ය වූ චතුරාර්ය සත්‍යය ධර්මය උගෙන නියම බෞද්ධයන් වී සසර දුකින් මිදී නිවන් සුවය ලැබීමට සියල්ලෝම උත්සාහ කරත්වා.