Religious Scriptures
පුණ්‍යෝපදේශය
Punyopadeshaya
By Rerukane Chandawimala Maha Nahimi · 244 pages
පින උසස් පහත් වන්නේ අඩු වැඩි වන්නේ කරන තැනැත්තාගේ කිරීමේ හොඳ නො හොඳකම් අනුවය. තුනුරුවන් ගැන දැනීමක් නැතිව වැඳුම් පිදුම් කළ යුතු ගැන වැඳුම් පිදුම් කළ යුතු ආකාරය ගැන ඒවායේ අනුසස් ගැන හරි දැනුමක් නැතිව ගතානුගතිකව වැඳුම් පිදුම් කරනුවන්ට එයින් උසස් පිනක් නොලැබිය හැකි ය. උසස් පිනක් ලැබිය හැකි වන්නේ ඒවා ගැන දැනුම ඇතිව ක්‍රමානුකූලව එය කරන තැනැත්තාට ය. මේ පොත කියවීමෙන් ඒ දැනුම ඇතිකරගෙන ක්‍රමානුකූලව මහත් ඵල වන පරිදි වැඳුම් පිදුම් කරගත හැකි වනු ඇත.
The quality of merit depends on the performer's actions and knowledge. This book helps readers acquire the necessary knowledge to worship systematically and effectively.