HomeBiography Digital LibraryArticlesGalleryDonationsContact
පොහොය දිනය
Download PDF Download EPUB
PriceRs. 360
ISBN955-8663-09-3
Publisher
ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය
Sri Chandawimala Dhamma Treatises Preservation Board
Pages160
Size144 x 219mm
Weight200g

Religious Scriptures

පොහොය දිනය

Poya Day

By Rerukane Chandawimala Maha Nahimi · 160 pages

පොහොය දිනයන්හි සිල් සමාදන් වන සැදැහැවතුන්ට ඔවුන් ඒ දිනයේ දී කළයුතු කටයුතුවල සුදුසු පරිදි යොදවා ශීල සමාදානය සාර්ථක කර දෙන කෙනෙකු සිටිය යුතුය. එබඳු සහයක් නො ලද හොත් සිල් සමාදන් වීම අසාර්ථක වෙති. පොහොය දිනය නැමති මේ ග්‍රන්ථයයෙන් ඒ ප්‍රශ්නය බොහෝදුරට විසඳා ගත හැකි ය.

This book provides guidance for devotees who observe sil on Poya days, detailing the activities they should engage in to ensure their observance is successful and meaningful.

📄 In-browser PDF reader Open in new tab ↗