HomeBiography Digital LibraryArticlesGalleryDonationsContact
පට්ඨාන මහා පකරණ සන්නය
Download PDF Download EPUB
Price640
ISBN955-8663-25-5
Publisher
ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය
Sri Chandawimala Dhamma Treatises Preservation Board
Pages717
Size151 x 230mm
Weight950g

Abhidhamma

පට්ඨාන මහා පකරණ සන්නය

පට්ඨාන මහා පකරණ සන්නය

By Rerukane Chandawimala Maha Nahimi · 717 pages

බෞද්ධ දර්ශනයේ පැවැත්මට අභිධර්මය උපකාරයකි. උගතුන් අතර රැඳීමට අභිධර්ම සම්ප්‍රදාය සමත් වෙයි. ආත්ම දෘෂ්ඨිය නැසීමට මෙහි එන විවිධ බෙදා දැක්වීම ප්‍රයෝජනවත් වෙයි. චිත්ත, චෛතසික, ධ්‍යාන, සමාධි, විමුක්ති, පඤ්චස්කන්ධ, පටිච්චසමුප්පාද වැනි දහම් කරැණු මෙහි විස්තර වෙයි. එහෙයින් මේ පොත කියවීම වැදගත්වනු ඇත.

📄 In-browser PDF reader Open in new tab ↗