HomeBiography Digital LibraryArticlesGalleryDonationsContact
ප‍ටිච්ච සමුප්පාද විවරනය
Download PDF Download EPUB
Price550
ISBN955-8663-05-0
Publisher
ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය
Sri Chandawimala Dhamma Treatises Preservation Board
Pages264
Size145 x 219mm
Weight300g

Religious Scriptures

ප‍ටිච්ච සමුප්පාද විවරනය

Paṭicca Samuppāda Vivaraṇaya

By Rerukane Chandawimala Maha Nahimi · 264 pages

මේ ප්‍රතීත්‍යසමුප්පාද ධර්මය දැන ඉගෙන දෘෂ්ටි ජාලයෙන් මිදී සත්‍යය අවබෝධ කරගන්නා තුරු සත්ත්වයා දුකින් නොමිදේ එබැවින් දුකින් මිදීම බලාපොරොත්තු වන සැමදෙනා විසින් ම බුදුසස්නේ ඉතා උසස් තැනක් ගන්නා ප්‍රතීත්‍යසමුත්පාද ධර්මය ගැන තරමක් දුරටවත් දැනගැනීමක් ඇතිකරගැනීමට මේ උසස් ධර්මය දැනගැනීමට ඉගෙනගැනීමට ඉඩ ඇති යහපත් කාලයේ උත්සාහ කළ යුතු ය.

📄 In-browser PDF reader Open in new tab ↗