Religious Scriptures
වඤචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම
Deceptive Defilements
By Rerukane Chandawimala Maha Nahimi · 202 pages
මෙම ග්‍රන්ථය අභිධර්ම ග්‍රන්ථයකි. මෙහි චිත්ත චෛතසිකයන්ගේ වඤචකත්වය දැක්වේ. සාහිත්‍යශූරී මාර්ටින් වික්‍රමසිංහයන් තම භව කර්ම විභාගය ග්‍රන්ථයේ දී මේ පොත අගය කළ ආකාරය මෙහි දාර්ශනික පසුබිම තේරුම් ගැනීමට සාධකයකි.
This is an Abhidhamma book that discusses the deceptive nature of the mind and mental factors. It serves as evidence for understanding the philosophical background of Buddhist psychology.