Vinaya Granth
ශාසනාවතරණය
Compendium of Bhikkhu Vinaya
By Rerukane Chandawimala Maha Nahimi · 343 pages
මේ ග්‍රන්ථය පරිශීලනය කිරීම වර්තමාන පැවිද්දන්ට පුරුදු වුවහොත් වර්තමාන ලෝක තත්වය අනුව ගුණවතුන් වශයෙන් සැලකිය හැකි බොහෝ පැවිද්දන් ඇති වනු නො අනුමාන ය. අප විසින් මේ ග්‍රන්ථය සපයන ලදුයේ සැම පැවිද්දන් මෙය පිළිගනිතිය යන අදහසින් නොව ටික දෙනෙකු විසින් වත් මෙය පිළිගතහොත් අපේ මහන්සියට එයත් ඇත ය යන අදහසිනි. මෙය පිළිගැනීම හෝ නොගැනීම ඔබ සතු ය.
This book was written to encourage virtuous behavior among monks in the modern world. It serves as a guide for those in the monastic life.