HomeBiography Digital LibraryArticlesGalleryDonationsContact
පාරමිතා ප්‍රකරණය
Download PDF Download EPUB
PriceRs. 640
ISBN0955-866306-9
Publisher
ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය
Sri Chandawimala Dhamma Treatises Preservation Board
Pages310
Size144 x 220mm
Weight350g

Religious Scriptures

පාරමිතා ප්‍රකරණය

Analysis of the Perfections

By Rerukane Chandawimala Maha Nahimi · 310 pages

පාරමිතා පිරීමේදී කුශලය උසස් වන ආකාරයෙන් කරන හැටි මේ පොතේ උගන්වයි.වර්තමාන භවයේ දී රහත් වීමට උත්සාහ කිරීමට චිත්ත ශක්තියක් නැති අනාගතයේ දී රහත් වීමට බලාපොරොත්තු වන පින්වතුන් විසින් ද කවදා හෝ එය සිදු කර ගත හැකි වනු සඳහා ඒ බෝධියට නිසි පාරමිතා කුශල් කළ යුතු ය. එය කළ හැකි වීමට පාරමිතා පිළිබඳ දැනුම ඇති කර ගත යුතුය. මේ පොත කියවීමෙන් පාරමිතා ගැන පිරිසිදු දැනීමක් ඇති කර ගත හැති ය.

This book teaches how to perform merits in a way that improves Paramita (perfections). It provides essential knowledge for those who wish to attain enlightenment in the future.

📄 In-browser PDF reader Open in new tab ↗