Bhavana Granth
සතිපට්ඨාන භාවනා විවේචනය සහ තවත් කෘති
Analysis of Satipatthana Meditation
By Rerukane Chandawimala Maha Nahimi · 175 pages
කාලාන්තරයක් යටපත් වී තිබූ මේ භාවනා ක්‍රමය බුද්ධජයන්ති කාලයේ අප රටට පැමිණීමෙන් සිදු වූයේ ඉමහත් යහපතකි. දැනට මේ භාවනා ක්‍රමය පවත්නේ සුලු පිරිසක් අතේ ය.ඒ නිසා මේ භාවනා ක්‍රමය නැවතත් අප රටෙන් තුරන් වන්නට ඉඩ තිබේ. එසේ වුවහොත් අනාගත පරම්පරාවට ඉමහත් පාඩුවකි. මේ පොත ලියා ඇත්තේ මේ භාවනා ක්‍රමය මේ රටෙන් තුරන් නොවී දීර්ඝ කාලයක් පැවතීම පිණිස ය.
This book was written to ensure that the Satipatthana meditation method, which was reintroduced to the country during the Buddha Jayanthi period, remains preserved for future generations.