Religious Scriptures
නිර්වාන විනිශ්චය
Analysis of Nirvana
By Rerukane Chandawimala Maha Nahimi · 146 pages
මෙම ග්‍රන්ථය මධ්‍යම ප්‍රමාණ ඤාණයෙන් හා තීක්ෂණ ඥානයෙන් යුක්ත වූවන්ට අවබෝධ කරවීම පිණිස ලියා ඇත. එහෙත් මෙය වරක් දෙවරක් බැලීමෙන් සියල්ලන්ට නිර්වාණ තත්වය අවබෝධ කරගත හැකි නොවේ. එබැවින් මෙය නොතේරෙන බණකැයි පසු නොබැස කාරණය අවබෝධ වන තුරු සිහි නුවණින් යුක්තව නැවත නැවත බැලිය යුතු ය.
This book is written for those with medium or sharp intelligence to understand the state of Nirvana. Readers are encouraged to study it repeatedly with mindfulness until the matter is clear.