HomeBiography Digital LibraryArticlesGalleryDonationsContact
අභිධර්මාර්ථ සංග්‍රහය
Price350
ISBN955-8663-20-4
Publisher
ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය
Sri Chandawimala Dhamma Treatises Preservation Board
Pages125
Size135 x 210mm
Weight200g

Abhidhamma

අභිධර්මාර්ථ සංග්‍රහය

Abhidhammattha Saṅgaha

By Rerukane Chandawimala Maha Nahimi · 125 pages

අභිධර්මය ඉගෙනීම සදහා මුලින්ම වනපොත් කරන අභිධර්මාර්ථ සංග්‍රහයට කළ සරල සිංහල අනුවාදයකි. 13-වන සියවසේ වැඩසිටියේ යැයි සැළකෙන අර්ථකතාචාර්ය අනුරුද්ධ මහතෙරණුවන් විසින් අභිධර්මය විෂයෙහි රචනා කරන ලද අර්ථ සංග්‍රහයයි. බුද්ධ දේශිත පරමාර්ථ සත්‍යය විස්තරාත්මකව හදාරන්නවුන් විසින් විස්තර විභාග දැනුම් සඳහා පරිශීලනය කළ යුතු අත්පොතකි.

This is a simple Sinhala adaptation of the Abhidhammattha Saṅgaha, which is traditionally studied as the first step in learning Abhidhamma. The Abhidhammattha Saṅgaha is a compendium on Abhidhamma composed by the commentator Anuruddha Thera, who is believed to have lived in the 13th century. It is a handbook that should be studied by those who wish to examine in detail the ultimate truths taught by the Buddha and to prepare for higher-level Dhamma examinations.

📄

PDF not yet uploaded. Check back soon or contact us.