HomeBiography Digital LibraryArticlesGalleryDonationsContact

Article

ශ්‍රී විනයාලංකාර දහම් පාසල

Sri Vinayalankara Dhamma School

By Rerukane Chandawimala Maha Nahimi · 10 May 2026

ආරම්භය -1934-09-23

ආරම්භ කරන ලද්දේ - මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේගේ උපදෙස් පරිදි ය.

හිටපු ප්‍රධානාචාර්ය වරු


1. පූජ්‍ය ගොඩිගමුවේ සෝරත ස්වාමින්ද්‍රයන් වහන්සේ.
2. ශාස්ත්‍රාචාර්ය හේන්ගොඩ කල්‍යාණධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ.
3. පූජ්‍ය කිරිබමුනේ සුධම්ම නාහිමි.
4. විශ්‍රාමික විදුහල්පති එච්.එස්. පෙරේරා මහතා.
5. පූජ්‍ය කලුතර පදුම ස්වාමින්ද්‍රයන් වහන්සේ.

ශිෂ්‍ය පිරිස 1000ක් පමණ වේ.
ශිෂ්‍ය නායක නායිකාවන් - නව වර්ෂයේ ඉදිරිපත් කරනු ලැබේ.

දහම් අධ්‍යාපනයට පරිබා‍හිරව ක්‍රියාත්මක වන වැඩසටහන්


01 අධ්‍යාපන චාරිකාව
02 පෙබරවාරි හතර වන දින පිරිනමන සඟසතු දානය
03 කල්‍යාණධම්ම මාහිමි අනුස්මරන බුද්ධ පූජාව
04 වර්ෂ අවසාන ත්‍යාග ප්‍රදානෝත්සවය
05 හොරණ රෝහලේ රෝගීන්ට පිරිනමන දානය
06 ශිෂ්‍යනායක දිනය
07 ශ්‍රමදානය

දහම් පාසලේ පරමාර්ථය- සමජයට වැඩදායී, දහමින් පොෂණය වූ යහපත් ගුණගරුක තැනැත්තකු හෝ තැනැත්තියක සමාජයට දායාද කිරීමයි.