විශේෂ ධර්ම දේශනාවක්
Jun 04, 2012
අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිපාණන් වහන්සේ අපවත්වී වසර 15ක් ගතවී ඇත. උන්වහන්සේගේ ගුණ සිහිකර 2012 ජූලි මස 04 වන බදාදා රාත්‍රී 7.00ට විශේෂ ධර්ම දේශනාවක් සිදුකෙරේ ඒ ධරම දේශනාව පවත්වන්නේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමින්ද්‍රයන් වහ්සේ විසින් ය. මේ පමඟු පිංකමට සම්බව්ධ වී නිවන් සලසා ගනිත්වා෴!!!!

තෙරුවන් සරණයි.