* = required field
Name :*
Country :*
Telephone :
E-mail :
Message :*
Enter Again this numbers :*

     
Taltysmatly
Hello very nice website.
Jun 25 2012
Taltysmatly
Hey very nice blog.
Jun 23 2012
J.gunatilaka
Namo buddhaya, This website is a one of the best buddhist dhamma website.we can read,download,or even buy books. OBA SEMATA THERUWAN SARANA WEWA.
Jun 19 2012
jayantha
මේ මහඟු සත්කාරයට සහබාගී වූ සියලු දෙනාටම උතුම් නිර්වාන ධාතුව සාක්සාත් කරගැනීමට මේ භාවයේදීම හේතු වාසනා වේවා.
Jun 01 2012
sanjaya jayasuriya
"Bawdhdhayage Athpotha" pdf is not loading. please give it. Theruwan saranai. oba wahanselage sewaya agaya karami.
May 27 2012
Rajith Hathamuna
ඉතා වටිනා වෙබ් අඩවියක්. පොත් PDF විදිහට බලන්නත් පුළුවන් විදියට ඇතුලත් කරලා තියෙන එක ගොඩක් වටිනවා. බොහොම පින්......
May 24 2012
G.H.ATHULA JANAKA LAL
MEMA WEB ADAWIYA HADUVATA OBALATA BOHO PIN.WEB ADAVIYA GANATH NAHIMIYANGE POTH GANATH NODANNA AYA BOHO SITINA NISA MEGANA PRACHARAYATA YAM VADA PILIVELAK YODANAVANAM MANAWI.ALUTHIN PATANGANA VADA PILIBADAVA MEMA WEB ADAWIYE PALA KARANAWANAM MANAWI.BUDU SARANAI.
May 18 2012
sarindu dananjaya
රේරුකානේ මහා නාහිමි අතින් සිදුවූ ශාශනික සේවය අති විශාලයි .එය නිහඬ විප්ලවයකට සමාන කල හැකියි. බෞද්ධ නොවන අයෙකුට වුවද මුල සිටම නිවන් මාර්ගය දක්වා ය හැකි වටිනා ග්‍රන්ථ රාශියක් උන් වහන්සේ රචනා කර තිබේ . මේ මහා යතිවරයාණන් වහන්සේ ගේ විප්ලවීය සේවාව මට ඉතා හොඳින් දැනේ .මා රටින් පිට ඉන්න මේ කාලයේ උන් වහන්සේ ලියු චතුරාර්ය සත්‍යය පොත දැන් කියවමින් සිටිමි . උන්වහන්සේ වෙනුවෙන් යෝජනා දෙකක් ඉදිරිපත් කරමි . 1 .උන්වහන්සේ පිලිබඳ අන්තර්ජාලයේ wikipedia හි තොරතුරු ගිණුමක් සවිස්තරාත්මකව ආරම්භ කිරීම . 2. මෙම විශිෂ්ට පොත් පෙළ ඉංග්‍රීසියෙන්ද මුද්‍රණය කොට පිට රටවල බෙදා හැරීමට උත්සහ කිරීම. මෙම යෝජනා මගේ දැනුමේ හැටියට ඉදිරිපත් කරමි. සිත බලත්වා . ඔබලාගේ සත් කාර්යය ඉදිරියට ගෙන යත්වා .ඔබ සැමට බුදු සරණයි !
May 04 2012
upul
bohomath ma pin ethe deyak...
Apr 24 2012
sugath kumara
sema pothakma godak wedagath karunu thiyanawa budu dahama gena iganaganna hodama poth tika thama chadra wimala hamuduruwo prakasha karala thiyenne unwahanseta godak pin
Mar 23 2012
lasantha
Oba vahanse kala udara sasanika mehevara nisa siyalu bodu janayage nuwanesa pedimata hakiyava labuna.a pinen oba vahanseta nivan suva ath veva
Feb 29 2012
Amal wicramaarachi
ilik to good
Feb 21 2012
Ariyasena
Great Work."Bududahama Lowa Patireawaa" Mahanayaka Himiyani, Bududahama Nermalaya.Avihinsaa Waadiya.Apage Ratehi Bahutaraya Bavuddayanya.Namuat Jana samaajaya Tulin iataa Kanagaatu Daayaka Siduwiem Nitara Asnnata Labae.Eabawin Oaba Wahanselaa Mulikatyaya Gena Samaajaya Danuwat Kireemata Katayutu Karanamen Kaarunikawa iallami.BOHOMA PIN.
Feb 02 2012
onetImmastmaf
Your article is very informative and coherent. I'm happy that I stumbled upon your page and hope to find more articles of such caliber on this site in the future.
Jan 23 2012
Thisara
සදාචාරය , අපේ කම වැනසී යන කලක සයිබර් අවකාශය තුල නිර්මල බුදුදහම පතුරන ඔබට මේ පින ඇති නිවන් දකින්නට.....
Jan 16 2012
viraj
උන්වහන්සේ නිර්වාන විමුක්තිය අත්කරගන්නවා නියතය
Jan 15 2012
saman jayasinghe
Buddism is a natural religion; it does not violate either mind or body. Its ethics closely approximate the Natural Law. The Buddha became cognizant of how men are born and die according to their good and evil actions, according to their self-created Karma ...
Jan 15 2012
Buddhi
Great work. Budu Sasuna lowa babaleva!!!!
Jan 15 2012
Subhani Yaddehige
Congratulations to entire team,The Best will always be recognised and its spreads all around !!!!!!!!!!!!!!
Jan 14 2012
බුද්ධික අනුරාධ
ඉතාම උතුම් වැඩක්. හදවතින්ම සුභ පතමි. මෙම කාර්යය තවතවත් ඉදිරියට කරගෙන යෑමට ඔබ සැමට සියලු ශක්තිය ලැබෙවා. වෙබ් අඩවියත් ඉතාමත් ම ලස්සනයි.
Jan 14 2012
Susil Kolomba Tantrige
This is one of the most happier days of life. I inclined to Buddhism by reading the late Maha Thero's excellent books. Almost everyday I worship him from the bottom of the heart. This is an excellent step by the web-designers. I worship Right Ven. Kirioruwe Dhammarama Thero and Mr. Thannipuliarachchi for their untiring efforts in preserving and publishing these excellent books. Sadhu, Sadhu Susil N. Kolomba-Tantrige - Canada
Jan 13 2012
Maharawana
Sabba Danang Dhamma Danag Jinathi, Wish you all to Long life ,
Jan 13 2012
D.M.S. Lakmal De Silva
A Great commitment. anybody in the world, who can read the book related with the real Buddhism. This is enough for attain NIBBANA.
Jan 13 2012
Hemapala Kankanamge
This is a meritorious act which should be continued to educate the younger generation. And my respectful thanks to the Committee for making available such Buddhist texts in the internet. http://rerukanemahanahimi.lk/order_book.php?id=30
Jan 13 2012
Ven. R. Chandawimala Thera
This is a great Dhamma service. Ven. Rerukane Chandawimala Mahanayake Thera was one of the greatest Dhammadhara and Vinayadhara bhikkhus in our time. I admire and respect the venerables and the people who are involving with this project. May the Triple Gem bless you all! With metta and mudita, Ven. Dr. R. Chandawimala
Jan 13 2012
Prageeth Jayasinghe
රේරුකානේ ස්වාමීන් වහන්සේ යනු අප බුදු රජාණන් වහන්සේ විසින් දෙසන ලද අතිශය නිර්මල වූ ධර්මය ඒ ආකාරයෙන්ම ගිහියන් හට අවබෝධ කරවීමට උත්සාහ ගත් සහ අවබෝධ කරවීමට සමත් වූ උත්තරීතර හිමි නමකි . සැබෑ බුදු වදන, විවිධ පුද්ගලයන්ගේ පුද්ගලික මතවාද වලින් වෙන්කර ගැනීමට අපහසු මෙවන් යුගයකට අත්‍යවශ්‍යම වූ වෙබ් අඩවියකි මෙය. මෙම උත්තරීතර කාර්යයට දායක වූ සියළු දෙනාටම රත්නත්‍රයේ පිහිටත් දෙවි දේවතාවුන්ගේ ආශීර්වාදයත් නොවැරදීම ලැබෙනු ඇත.
Jan 13 2012
Prabath
Great Work..!! Bohoma PIN
Jan 13 2012
Chanaka Lasantha Nanayakkara
පොකුණුවිට ශ‍්‍රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලය මේ පොත් නොකඩවා පළ කරති. පාඨකයනට අඩු මිලට සපයති. ඒ මණ්ඩලය සිදු කරන මෙහෙය ධර්ම කාමීන් ගේ ප‍්‍රසාදයට හේතු වෙයි. ආදර්ශවත් උත්තම ජීවිතයක් ගෙවූ සාහිත්‍ය චක‍්‍රවර්තී පණ්ඩිත, ප‍්‍රවචන ෂශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය, ශාසන ශෝභන, ශ‍්‍රී සද්ධර්ම ශිරෝමණී, මහාචාර්ය රේරුකානේ චන්දවිමල අප ආචාර්යපාදයන් වහන්සේ 1997 ජුලි 04 වැනිදා අපවත් වී වදාළහ. උන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේ ලියු පොත් අදත් අපට දහම් දෙස යි.
Jan 12 2012
rev.errawwala sudhamma thero
sudassi himiyani . itamath agaya kala yutu katayuttak kara ethi bawa kiwa yuthu maya. meweni udaara katayuthu thawa thawath karagena yannata wathman naa himiyan ethulu oba wahansela siyalu denatama teruwange aashirwaadaya nithethinma lebewaa.... bs.
Jan 12 2012
-
මහා නාහිමියන්ගේ ශාසනික සේවා අතරින් ඉහළින්ම කැපී පෙනෙන්නේ ලේඛකයෙකු වශයෙන් කළ උදාර සේවයයි. ගිහි පැවිදි දෙපක්ෂයටම ඉතා ප්‍රයෝජනවත් වටිනා ග්‍රන්ථ රාශියක් (30ක් පමණ) උන්වහන්සේ මෙතෙක් ලියා ඇත. සාමාන්‍ය අධ්‍යාපනයක් ලැබූ අයෙකුට පවා පහසුවෙන් අවබෝධ කරගැනීමට හැකි සේ ත්‍රිපිටක ධර්මයේ ගැඹුරු ධර්ම කොටස් පවා ඉතා ලිහිල්ව ලිවීමට උන්වහන්සේට ඇත්තේ සහජ දක්ෂතාවයකි.
1986-08-12 වන දා බුදුසරණ